Sunday, January 25, 2015

දෙහද


ආදරෙන් බැදුනු
රන් දමෙන්
නොබැදුනු
බොරුව
මුලාව
අරක් ගත්
කාලයට සාප කරන
අනුන්ට විහිලුවක් වුනු
වාරු නැති කදුල
අවසරයි සමු ගන්නට
කිසිත් නැති
මිරුගුවට ආවැඩු
නිරුදක කතර

No comments :

Post a Comment