Wednesday, June 25, 2014

ආදරය


ගැටලුවකි විසදුමක් නැති
ප්‍රශ්නයකි පිලිතුරක් නැති
සමීකරණයකි විචල්‍යක් නැති
හර බැර ගිනුමකි තුලිත නැති
සූත්‍රයකි කිසිදු පදයක් නැති
සිතුවමකි අරුතක් නැති
එහෙත් අවසානයේ දුකක් ඇති

2 comments :

  1. Replies
    1. ඇත්තටම ආදරය ප්‍රශ්නාර්ථයක් සහෝ!

      Delete