අහිංසකයා
අහිංසක සිතක දගකාර සිතුවිලි ගොන්න
Wednesday, June 25, 2014
ආදරය
ගැටලුවකි විසදුමක් නැති
ප්රශ්නයකි පිලිතුරක් නැති
සමීකරණයකි විචල්‍යක් නැති
හර බැර ගිනුමකි තුලිත නැති
සූත්රයකි කිසිදු පදයක් නැති
සිතුවමකි අරුතක් නැති
එහෙත් අවසානයේ දුකක් ඇති
2 comments :
Tharindu Ketipearachchi
July 14, 2014 at 9:45 AM
ආදරය?
Reply
Delete
Replies
Unknown
July 25, 2014 at 9:11 AM
ඇත්තටම ආදරය ප්‍රශ්නාර්ථයක් සහෝ!
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments ( Atom )
ආදරය?
ReplyDeleteඇත්තටම ආදරය ප්‍රශ්නාර්ථයක් සහෝ!
Delete